නැගෙනහිර පර්යන්තයේ සියලු සංවර්ධන කටයුතු 2023 වන විට අවසන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීටර් 440කින් දිගින් යුත් ඉදිකර ඇති අංගනයේ වපසරිය හෙක්ටයාර් 20කින් යුක්ත වන අතර ඉදිරියේදී ඉදිකිරීමට ඇති මුළු ප්‍රමාණයේ දිග මීටර් 1320කි.
සමස්ත ව්‍යාපෘතිය හෙක්ටයාර් 75කින් සමන්විත බවත් බහාලුම් මිලියන 3ක් හැසිරවීමට ඒ හරහා අවස්ථාවක් ඇති බවත් අමාත්‍යවයා පැවැසීය.