කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප්රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් සාමන්ය තත්ත්වයට පත්ව තිබේ.
පසුගිය 21 දා මීනගයා දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවූ අතර පසුව මාර්ගය පිළිසකර කරමින් දුම්රිය පීලි ගත කිරීමට කටයුතු කළේය.