ගිනි ගනිමින් පැවැති ඉන්ධන ප්රවාහන නෞකාව ශ්රී ලංකාවට නාවික සැතපුම් 22ක් ළංවුවත් අද පෙරවරුව වන වට එය නාවික සැතපුම් 35ක් පමණ දුරකට ශ්රී ලංකාවෙන් දුරස්ව තිබුණි.
නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම තවදුරටත් සිදුකරමින් පවතී. නෞකාව තවදුරටත් ශ්රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට එම මෙහෙයුමට එක්ව සිටින ශ්රී ලංකා හා ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.