ද ෆිනෑන්ස් සමාගමේ මුදල් තැන්පත්කර තිබූ තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් දක්වා නැවත ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද (04දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය.
මෙහිදි තැන්පත්කරුවන් 93%කගේ ප්රශ්නය අවසන් වන බවද ඔහු ප්‍රකාශ කළේය.