දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 75000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 528ක් වාර්තාවීමත් සමගිනි.
ඒ අනුව එම පොකුරුවලින් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 75405ක් දක්වා වර්ධනය වී තිබේ.