දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 30000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 622ක් වාර්තා වීමත් සමගිනි.
මේ අනුව එම පොකුරු තුළින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 30257ක් දක්වා වර්ධනය වී තිබේ.