දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.
ඒ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 128ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 5ක් ලෙස තවත් ආසාදිතයන් 133ක් වාර්තා වීමත් සමගිනි.
මේ අනුව එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 82052ක් වන අතර අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 288කි.