දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේ වෙතත් රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක ප.ව 2.00න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.