අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර හෙට සිට ලබන 22 වැනිදා දක්වා මධ්‍යම, ඊසානදිග හා නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනටමත් එම ප්‍රදේශවලට ගොස් ඇත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් වෙත ගමන් කරන ලෙසයි.