බරපතල මූල්‍ය වංචා, අපරාධ නඩු විභාග කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ දෙවැනි විශේෂ මහාධිකරණය අද (14දා) අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේදි විවෘත කළේය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අධිකරණය විවෘත කරනු ලැබිය.
මෙවැනි විශේෂ මහාධිකරණ තුනක් විවෘත කිරීමට නියමිතව තිබේ.