දෙවන පාසල් වාරය අදින් ආරම්භ වනවා.
හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සිසුන් තවදුරටත් කණ්ඩායම් වශයෙන් පාසලට කැඳවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
දින 05ම පාසල්වෙත කැඳවිය හැක්කේ පංති කාමරයක ළමුන් 15කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වලට පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.
දෙමාපියන් සෞඛ්‍යාරක්ෂිතව දරුවන් පාසල් වෙත යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.