ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. ඇය මෙහිදී නොබියව අදහස් පළ කිරීම සමාජ මාධ්‍ය තුළ ඉතා ඉහළින් අගය කර තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
Champa Wednesday, 12 February 2020 07:04 PM
අනිවාර්යයෙන්ම මේ රාජ්‍ය නිලධාරිනිය මුළු රටටමත් රාජ්‍ය සේවයටත් ගෞරවයක්. පරිසරයේ වටිනාකම දන්නේ නැති, රාජ්‍ය නිලධාරීන්ට නීති කඩන්න කියන මේ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නව වහාම එම තනතුරුවලින් ඉවත් කල යුතුයි. පොහොට්ටුව දැන් යන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු යූඑන්පී එක ගිය පාරෙමයි. ඒක නතර කල යුතුයි.
Reply : 0 0
charles Thursday, 13 February 2020 07:08 AM
ලංකාවට ඕන ඔය වගේ මිනිස්සු . ජනාදිපති එයට උදව් කරන්න ඕන
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd