කොවිඩ් ආසාදනය වු දරුවන් 45,831ක් මේ දක්වා වාර්තා වි ඇතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදි පැවසීය.
කොවිඩ් ආසාදනය වු වයස අවු 18ට අඩු දරුවන් දාහතර දෙනෙකු මියගොස් ඇතැයිද අමාත්‍යවරිය පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.