ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ඇති වූ අසනීප තත්ත්වක් හේතුවෙන් ඒ මහතා රෝහල්ගත කර තිබේ.
ඒ මහතා මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවත්, ඇති වූ සුළු රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි.