රාජගිරිය බුත්ගමුව පාලම අසල දියවන්නා ඔයේ පාවෙමින් තිබු මළසිරුරක් අද පෙරවරුවේ වැලිකඩ පොලීසිය විසින් සොයා ගෙන ඇත. 119 ලද දුරකථන ඇමතුමක් මත මෙම මළසිරුර සොයා ගැනිමට හැකි වි තිබේ.
මිය ගිය තැතැත්තා කවුරුන්ද යන්න නිශ්චිතව හදුනාගෙන නොමැත. සිරුර හදුනාගැනිමට පොලීසිය මහජන සහය පතයි.
මත්තේගොඩ ශාන්න ප්රදිප්