එක් රාජ්‍ය ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපයක් දඩමීමා කරගෙන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල අය ජාතිවාදී චිත්‍රයක් ඊට මවන්න උත්සාහ කිරීම කනගාටුදායක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අප රටට යෝජනාවක් ගෙනල්ලා කතාකරන වෙලාවක ඔවුනට පතොරොම් දෙන වැඩ නොවිය යුතු බව ද හෙතෙම කීය.
සජබ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඊයේ මේ බව පැවසීය.