තාවකාලිකව නවතා තිබූ දුම්රිය වර්ජනය යළිත් 29 දා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. ඒ ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා රජයෙන් නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙනි. ඊයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාද අසාර්ථක විය.