වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජය අද දිනයේදීත් ක්රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඔවුන් මෙම වැඩවර්ජනය නොදන්වා ආරම්භ කිරීම හේතුවෙන් මගින් දැඩි අපහසුතාවට පත්විය.
අමතර බස් යොදවන බවට රජය සඳහන් කළත් ඒවාද ප්රමාණවත් තරම් ධාවනයට එක් කර නොතිබුණි.