වර්ජනය නවතා දමා සාකච්ඡාවලට පැමිණෙන ලෙසට මුදල් අමාත්‍යවරයා ඉල්ලීම් කල නිසා සාකච්ඡාවලට සහභාගී නොවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව සවස තුනට ආරම්භ කළ වැඩ වර්ජනය ගැටළු විසඳන තෙක් අඛණ්ඩව පවත්වන බවද එම සංගමයේ සම කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.