දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය තීරණය කර තිබේ.
එහි මෙහෙයුම් අධ්යක්ෂ අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ දුම්රිය වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.