තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කර ඇත.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය තාවකාලිකව නැවතා දැමු අතර හෙට (12) සිට ධාවනයට එක්කර තිබේ.
ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය,
ප්‍රධාන මාර්ගයේ
1133 – කොළඹ කොටුව සිට මීරිගම
1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1146 – කොළඹ කොටුව සිට මීරිගම
1147 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1144 – කොළඹ කොටුව සිට රඹුක්කන
1149 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1154 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1158 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1163 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1196 – කොළඹ කොටුව සිට මීරිගම
1547 – මීරිගම සිට කොළඹ කොටුව
1539 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1546 – මීරිගම සිට කොළඹ කොටුව
1553 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1566 – රඹුක්කන සිට කොළඹ කොටුව
1573 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1574 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1575 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1577 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1570 – මීරිගම සිට කොළඹ කොටුව
මුහුදු බඩ මාර්ගයේ
8744 – මරදාන සිට දකුණු කළුතර
8748 -මරදාන සිට පානදුර
8751 -මරදාන සිට අළුත්ගම
8782 – මරදාන සිට දකුණු පයාගල
8086 – කොළඹ කොටුව සිට මාතර
8050 – මරදාන සිට බෙලිඅත්ත
8352 – දකුණු කළුතර සිට මරදාන
8355 – පානදුර සිට මරදාන
8373 – අළුත්ගම සිට මරදාන
8390 -දකුණු පයාගල සිට මරදාන
8085 – මාතර සිට කොළඹ කොටුව
8051 – බෙලිඅත්ත සිට මරදාන
කැලණිවැලි මාර්ගය
9260 – කොළඹ කොටුව සිට පාදුක්ක
9661 – පාදුක්ක සිට කොළඹ කොටුව
උතුරු මාර්ගය
4085 – කොළඹ කොටුව සිට වව්නියාව
4086 – වව්නියාව සිට කොළඹ කොටුව