ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ආදේශක අනියම් තාවකාලික පදනමින් 2014 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් සේවයේ ස්ථිර කිරීමට පසුගිය ආණ්ඩුව සිදුකළ සැලසුම් අවලංගු කර දමා තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
මෙම පිරිස් ස්ථිර සේවයට ඇතුළත් කිරීමට පසුගිය ආණ්ඩුව නිකුත් කළ චක්‍ර‘ලේඛය වහාම ක්‍රියාත්මක එක් දහස් හයසීයකට (1600) අධික පිරිස වහාම ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
ඉන්පසුව විරෝධතාකරුවෝ පාගමනින් ජනාධිපති කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමටද කටයුතු කළහ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
dhamneth Tuesday, 11 February 2020 11:59 AM
බොහොමයක් ප්‍රශ්න ඇතිවන්නේ අපිට ජාතික ප්‍රතිපත්ති නැතිකම නිසයි.දැන් බලන්න මේ කට්ටිය ස්ථිරකිරීම ප්රමදවුවත් ඔවුන් සේවයේ යෙදීසිටිනව. මේ සේවකයින් බඳවාගෙන තිබෙන්නේ යහපාලන රජය බලයට එන්න ඔන්න මෙන්න කියා තිබියදී. නමුත් යහපාලන රජය ඔවුන් රැකියාවලින් නෙරපා නැත.සති කීපයකට පෙර මා පුවත්පතක තිබෙනවා දැක්ක නිවාස අමත්තයන්සයේ මේ වගේ අනියම් සේවක පිරිසක් සේවයෙන් ඉවත්කර තිබෙනවා කියා මොන පක්ෂයට අයත්වුනත් මේ සේරම මේ රටේ පුරවැසියන් නේද?ඇයි අපේ පාලකයන්ට මේ ටික අවබෝදකරගන්න බැරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd