දුම්රිය වෘත්තීය සමිති හා වැටුප් කොමිසම අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි. එම සාකච්ඡාවෙන් අනතුරුව වැඩ වර්ජනයක් සිදුකරනවාද නැත්ද යන්න පිළිබඳව තීරණය කරන බවත් එම සංගම් සඳහන් කරයි. දුම්රිය වෘත්තීය සමිති හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡා ආසාර්ථක විය.