ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ඔහු උසස් කෙරුණු බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.