ශ්‍රී ලංකාවේ දෛනික මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා යෑමට පෙර දැන්ම රට වසා දැමිය යුතු බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඩෙල්ටා ප්‍ර භේදය මේ වන විට ශ්‍රී ලංකාවට ගිලගෙන ඇති බවත් සැප්ත්ම්බරයේදී දිනකට මරණ ඉලක්කම් 4 සීමාව ඉක්මවා යා හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇති බවත් ඔහු පැවැසීය.
ෆයිසර් හා මොඩෙර්නා වැනි ශක්තිමත් එන්නතක් තෙවැනි මාත්‍රාව ලෙස ජනතාවට ලබාය දිය යුතුව ඇති බවත් ඔහු පවසයි.