ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් 11 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අලව්වේදී ටිපර් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 5ක්, ඇල්ලේදී වෑන් රථයක් ප්රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 3ක්, අහුංගල්ලේදී 15 වියැති දරුවෙක් ටිපර් රථයක් පණ ගන්වා ඉදිරියට යාමේදී අවරුදු 11ක් දරුවෙක් ගැටීමෙන් අවුරුදු 11ක දරුවෙකු මිය යෑම, මොරගහනේදී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටීමෙන් එක් අයෙක්,වේයන්ගොඩදී ලොරි රථයක් හා පාදියක් ගැටීමෙන් එක් අයෙක් ලෙස මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.