මේ වන විට දෛනිකව හමුවන 2300 ක ප්‍රමාණයද සෞඛ්‍ය පද්ධතියට බරක් බවත් තවදුරටත් මෙය අඩු විය යුතු බවත් නියෙෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.
මුල් කාලයේ පැවති දේශීයව කිසිඳු ආසාදිතයෙක් වාර්තා නොවන විදෙස් රටවල සිට පැමිණෙන අය ආසාදිතයන් ලෙස හඳුනාගත් තත්ත්වයට පැමිණිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.