දකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30 වන දින දක්වා දිර්ඝ කර ඇති බව දකුණු පළාත් ප්රධාන ලේකම්තුමන් විසින් නිවේදනය කොට තිබේ.
එ අනුව මාර්තු මස 14 වන දින ජුනි මස 30 දක්වා වු කාල සිමාව තුළ කල්පිරෙන වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේදි දඩ මුදලක් අය නොකරන බව දකුණු පළාත් ප්රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.