දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (23දා) විවෘත කළ මාතර-හම්බන්තොට කොටස අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතය.
ඒ අනුව කටුනායක සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු හෙට (25) සිට ආරම්භ වීමට නියමිතය.