දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දේශපාලන පත්විම් ලබාදී ඇති බවත් නුසුදුස්සන්ට තනතුරු ලබාදී ඇති බවත් දකුණේ තරුණයෙක් සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.
'දකුණු පළාත් අධ්‍යපන ඇමතිට අභියෝගයක්' යනුවෙන් රාජිත කේ. අක්මීමන කළ සටහනක දැක්වෙන්නේ එ් වෙනුවෙන් තමා රුපියල් මිලියනක ඔට්ටුවක් තැබීමට සූදානම් බවයි.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ චන්දිම රාසපුත්ර මහතායි.