සයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම එන්නත් මාත්‍රා තොගය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිල දී ගෙන තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් දාහතර ලක්ෂ හතලිස් තුන්දහස් 470 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලැබූ ගණන 455,592කි.