නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.
01. අනෝමා ගමගේ මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. ලකී ජයවර්ධන මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුවිය.