දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට
කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර
ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර