ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අද රාත්‍රි 11 සිට සඳුදා උදෑසන 4 දක්වා පුද්ගල සංචරණ සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව කඩ සාප්පු වසා දැමීමට නියමිත අතර ජනතාවට නිවෙස් තුළම සිටින ලෙස දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
LAWRENCE Friday, 14 May 2021 05:52 AM
Chooty Malli PODI Malli- AHO Sri Lanka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd