ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.
ඊයේ දිනයේදී තහවුරු කර ඇති මරණ වලින් 38ක් කාන්තාවන් වන අතර 33ක් ි පිරිමින් වෙයි.
එක් මරණයක් අවුරුදු 30ට අඩුවන අතර මරණ 70ක් අවුරුදු 30ට වැඩි මරණ වෙයි.