ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ. මෙම මරණ සියල්ලම ඊයේ (08දා) තහවුරු කළ මරණ වෙයි.
මරණ අතරින් මරණ 30ක් කාන්තාවන් වන අතර 13ක් පිරිමින් වෙයි. සියලුම මරණ අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙයි.
මෙම මරණ 43ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 3434 දක්වා වර්ධනය විය.