ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඒවා තහවුරු කර තිබේ.
මරණ අතරින් 14ක් කාන්තාවන් වන අතර 18ක් පිරිමින් වෙයි. එක් මරණයක් අවුරුදු 30ට අඩුවන අතර සෙසු මරණ අවුරුදු 30 ට වඩා වැඩි වෙයි.
මේ අනුව සමස්ත මරණ 3268ක් දක්වා වර්ධනය විය.