අද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 350ක් වේ.
ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,241ක් දක්වා ඉහළගොස් තිබේ.