අද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 303ක් වේ.
ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,546ක් දක්වා ඉහළගොස් තිබේ.