ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළ ගොස් තිබේ.