ඊයේ (09) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 110 දෙනෙකු අයත්.
මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළ ගොස් තිබේ.