මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01දා) ජනතාවට ලබාදුන් සහන වලට අමතරව තවත් සහන ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ පොහොර සහනාධාරය, ඉන්ධන මිල අඩුකිරීම ඇතුළු ලබාදුන් අනෙකුත් සහන සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කරන බවත් ඔහු සඳහන් කරයි.