තැපැල් සේවකයන් ඊයේ (30දා) දින රාත්රි 12 සිට (31) දින රාත්රි 12 දක්වා ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් අසනිප නිවාඩු වාර්තා කර තැපැල් කාර්යාල වසා දමා ඇත.
කැබිනට් පත්රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළු විසදන ලෙසත්, නිලධාරින් බදවා ගැනිමේදි සම්මුඛ පරික්ෂණ වලදි 25% ලකුණු ලබාදිම වහා නතර කර ලෙසට බල කරමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් සියලුම තැපැල් සේවයකයන්ගෙ නිවාඩු අවලංගු කිරීමටත් කටයුතු කර තිබුණි.