ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ආරක්ෂක අංශ විසින් මේ වන විට ගෙන ඇති බවත් ඒ අනුව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ත්රස්තවාදයට සහයෝගය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විටත් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබේ. ඒ් සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහයෝගය මම අගය කරමි. — Maithripala Sirisena (@MaithripalaS) April 22, 2019
ත්රස්තවාදයට සහයෝගය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විටත් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබේ. ඒ් සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහයෝගය මම අගය කරමි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
Champa Monday, 22 April 2019 06:10 PM
මොනවා? 290 මැරෙන්න ඇරලා තව 500ක් තුවාල වෙන්න ඇරලා තවත් ගානක් හොයාගන්න බැරිවෙන්න ඇරලද තත්වය පාලනය කලේ? නෙද්දකින්.
Reply : 1 1
රජින්ද Monday, 22 April 2019 06:56 PM
එතනත් හදන්නේ තමාගේ නිර්දෝෂී භාවය ව්‍යාජව ඔප්පුකොට ගැලවී සිටීමයි. තත්වය පාලනය කළා කියලා කියන්නේ ත්රස්තවාදීන් විසින් නම පොලක බෝම්බ පුපුරවලා මනුෂ්‍යයින් 290ක් මරා දමලා තවත් 500 කට වැඩි පිරිසකට තුවාලකිරීමනම් ඔබ හරි. කරුණාකරලා මැටි බෝල දෙකකින් අපේ රටේ නායකයන් දෙදෙනා නිර්මාණය කරගන්න අපට ඉඩ දෙන්න. එය වියදමත් අඩුයි.
Reply : 0 0
mallika Monday, 22 April 2019 07:40 PM
මොනවද මේ කියවන්නේ 290 මැරිලා 500 ක් තුවාල . ඉල්ලලා අයින් වෙන්න
Kumar Monday, 22 April 2019 10:25 PM
ජනාධිපතිතුමා කෝවිල් වන්දනාවේ ගිහිල්ල එනකොට පෙරහැර ගිහිල්ල අවසානයි වගෙ. එතුමාගේ අනටකීකරුව රාජකාරිය කල නිරධරීන්ගේ බෙලිකපන්නේ කොහොමද.
Kamala Perera Tuesday, 23 April 2019 01:06 AM
රටේ මේ ප්රශ්නය ඇති වෙන්නේ නැහැ ඔබ විදේශ ගත වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා කිසිවෙකු පත් කලා නම්.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd