Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවත් ඔහු පවසයි.
එවැනි වේගයකින් ධාවනය වන වාහනයක සිදුවන අනතුරකින් බේරීමට හැකියාවක් ඇත්තේ විශ්වකර්මයෙකුට හෝ නයිට් රයිඩර්ට බවයි.
“කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා කවුරු හරි මැරුණනම් ඒක කරලා තියෙන්නේ රාජපක්ෂලා. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නව මේක ඇක්සිඩන්ට් එකක් කියලා.
පැයකට 175ක පමණ වේගයකින් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් රියදුරෙක් ඉන්නවනම් එයා විශ්වකර්මයෙක් වෙන්න ඕන.
එහෙම නැත්නම් නයිට් රයිඩර් වගේ වෙයි. ඒක තමයි වේගය. ඒ වේගයට තල්ලු කරන්න පුළුවනම් නම්, මිනිහෙක් මරලා ඒකට දාලා ඒ වේගයෙන් තල්ලු කරන්න පුළුවන් නම් ඒකත් විශ්වකර්ම වැඩක්. මේ විදිහට පිළිගන්න බැරි දේවල් කිව්වේ.”
popular news
Shehan Tuesday, 19 March 2019 01:20 PM
කොන්දේ බැදපු චින්නන්ට ඕව KIYAPAN
Reply : 1273 1519
upul Tuesday, 19 March 2019 01:52 PM
මහින්ද බබා!!!!!
Reply : 877 334
weliweriye dil Tuesday, 19 March 2019 02:18 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 700 809
Lion Tuesday, 19 March 2019 03:48 PM
Kollo නිදාගෙන ඉඳලද ඇහැරුනේ .
Reply : 510 162
chinthaka Tuesday, 19 March 2019 04:05 PM
හීනෙන් වගේ සිරිලිය සවිය defender එක පන්න පන්න එන්න එති
Reply : 358 308
Sarath Tuesday, 19 March 2019 04:37 PM
කවුද ඔය කර එකේ ඉස්පීඩ් එක මෙන්නේ ? ඔය හරියේ ඔය කියන ඉස්පීඩ් එකට යන්න පුළුවන් කමක් ඔය රථයට තිබුනාද? තාජුදීන් ගැන මොකද එක පාරටම මතක් වුනේ?
Reply : 307 165
rocky Tuesday, 19 March 2019 04:58 PM
ඔබට චන්දෙ දෙන්න මී හරක් ටිකක් තවම ලංකාවේ ඇති. ඒත් අනිත් මිනිස්සු බහුතරය ඒ වගේ හරක් කියල හිතන්න එපා. කට ඇරියොත් බොරුවක්. කෙරුවොත් නොසන්ඩාල තක්කඩි කමක්. රාජ පක්සලා කියන්නේ රට කාපු, මිනීමරු තක්කඩි රැලක්!
Reply : 516 724
chathuri Tuesday, 19 March 2019 05:07 PM
අදද ඔය. ගැන. කියන්න. හිතුනේ. , බිරිද හීනෙන්. බය වෙනවද . මාගේ කිරිල්ලිට. කුඩුවේ. ලගින්න. වුනේ. කොහොමද ., ඇමරිකාවට ත්ජුදින්ගේ. වීඩියෝ. පට ඇරලා ඒ. පිටු පස ඉන්න. අය පැහැදිලි කෙරුව. මතකද . සිරිලිය ගේ. වාහන. එහෙම. තියෙනවද . නැවත බලය. ගන්න මම. සුදාන. කියන්නද අවේ , ලංකාවේ. මිනිස්සු. හරිම කරුමක්. කාරයි. , අලුගෝසුවෝ යටතේ. ජිවත්. වෙන්නේ. මහින්ද , ගෝටා ,නාමල් බේබිල ඇයි. අළුගෝසු. තනතුරට. අයදුම්පත් යවන්නේ නැත්තේ. ,මහින්දගේ. ඇස් දෙක. දැකපු ගමන් එල්ලන්න කලින්. මැරෙනවා
Reply : 2204 562
Champa Tuesday, 19 March 2019 06:53 PM
මේකට ඉස්සෙල්ල comment එකක් දැම්මේ නැත්තේ මේක අලුත් කාරණයක් නෙමෙයි, ලංකාවම දන්නා දේශපාලන පලිගැනීමක් නිසා. ඇත්ත එළිවෙනකොට බොරුකාරයන්ට හිසේ ඇම්ම හැදෙනවා කියන එක මේකේ දාල තියෙන වෛරක්කාරී comments වලින් පේනවා. කලින් ඉවර වෙච්ච තෝරා ගත්ත නඩු ආපහු ඇදල අරන් වහල් ආණ්ඩුවට ඕනේ විදිහට වෙනස් කරලා බොරු නඩු දාල ඒවාට මිනිස්සුන්ගේ අවධානය යොමු කරලා ඒ අතරේ රට ෆෙඩරල් කරලා බෙදල, රටේ සම්පත් සහ ඉඩම් ටික විදේශිකයන්ට විකුනන්න තමයි පරගැති හැත්ත බැලුවේ. නමුත් රටේ ජනතාව හොර නඩු ගැන කිසිම උනන්දුවක් පෙන්නුවේ නැහැ. ඒ හින්ද හොර නඩු ඔක්කොම නිකම් සෝඩා බෝතලේ වගේ වුනා. 2015 ජනවාරි 9 වෙනිදාම රටටම එපා වෙච්චි යහපාලන ආණ්ඩුවට කිසිම විදිහකට ඔච්චර ආසන ගණනක් 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් හම්බ වෙන්නේ නැහැ. රනිල් අගමැති වුනේ මෛත්‍රී එක්ක එකතු වෙලා චන්ද ප්‍රතිඵල විකෘති කරලා. මුළු අවුරුදු 4ම දිව්වේ දේශපාලන පලි ගැනීම් වලින්. වෙන නඩු ඕනේ නැහැ. නමුත් අනාගතේ අනිවාර්යයෙන්ම රනිල් මෛත්‍රී මංගල අධිකරණයට ගෙනියන්න ඕනේ ජිනීවා ගිවිසුමෙන් රට පාවල දුන්නු එකට නම්. එහෙම කරලා පාවා දීමට පිළිගත් ජාත්‍යන්තර දඬුවම දෙන්න ඕනේ.
Reply : 707 629
Shehan Wednesday, 20 March 2019 01:01 PM
උබල වගේ බත් කන ගොන්නු ඉන්නකන් ලංකාවට හරියන්නේ නැහැ..
Reply : 709 615
Batangala Thursday, 21 March 2019 07:17 AM
මේ චම්පා අදුතරමෙන් මාතෘකාවට අදාලව ලියන්න පුරුදුවෙන්න. වහල් භාවය තිබුන පලියට අනවශ්‍ය ගොන් කොමෙන්ට් දාන්න එපා.
Reply : 80 44
Champa Tuesday, 19 March 2019 07:02 PM
Weliweriye dil - උත්තරේ එතනටම දාන්න හැදුවට reply එක වැඩ කලේ නැහැ. ------ ඕයි මිනිහෝ, එහෙම දේශපාලන විරුද්ධවාදීන්ව පරලොව සැපත් කරන්න දැන් බටලන්ද වධකාගාර හෝ LTTE කැලා නීතිය නැහැ. ඒ හින්ද ඔඹට ඕනේ දේ සිද්ධ වෙන්නෙත් නැහැ, ඔඹ කියන විදිහට ඒ ගොල්ලෝ පරලොව යන්නෙත් නැහැ, දේව ශාප වදින්නේත් නැහැ. අනික ඔඹේ මල ගෙදර එන්න ඉස්සෙල්ල මුකුත් වෙන්නෙත් නැහැ. ෂුවර් එකට ඒ දෙන්නම ඔඹේ මල ගෙදෙට්ට එනවා. ඒ බව ගෙදර මිනිස්සුන්ට කියලා තියාපන් හොඳද.
Reply : 128 1
weliweriye dil Wednesday, 20 March 2019 12:26 PM
උබලගේ ගෙදර උන් වතුර ටිකක් ඉල්ලලා මැරුන් කෑවොත් තෙරෙය් උබලට . ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ලගේ ලෝල්ලෝ නේ උබලා .උබටලාට ගෙදර උන් නොවෙ උබලව මැරුවත් ගානක් නැ ඉතින් . ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 407 381
Rattharan Tuesday, 19 March 2019 07:35 PM
වයසට යනකොට අමතක වීමේ රෝගය ඇති වෙනවනේ ......... එහෙමනම් කල පරීක්ෂණ සියල්ල බොරුවක්.... පරීක්ෂණ මෙහයවූ ආයතන විසින් රටේ මහ ජනයාව ගොනාට අන්දලාද තියෙන්නේ??????????? අනිච්චාවත සංකාර!!!!!!!!!
Reply : 1 29
Demuni de silva Tuesday, 19 March 2019 08:55 PM
Outcome of cases of Thadjudin, Lasantha,Ekneligoda and එට්චෙටෙර soon.
Reply : 0 29
Champa Wednesday, 20 March 2019 03:51 PM
මේ පිටුවට සමනලයෝ වහල!!!!!
Reply : 52 72
Shehan Thursday, 21 March 2019 01:19 PM
කහුරු වැරදි කරත් , වැරැද්දට වැරදි කිඋවනම් මේ වගේ රට නාස්ති වෙන්නේ නැහැ. නිකමට අයෙමත් හැප්පිත්ච කාර් එකේ පින්තුරය බලන්න. වාහනේ චැසි එකට කිසිම අලබනියක් වෙලා නැ. මැරිච්ච මනුස්සය .. අම්ම කෙනෙක්ගේ පුතෙක්, ළමය්න්ගේ තාත්තා කෙනෙක් , ගෙදරට ගෘහ මුලිකයෙක්. ඔය සමනල්ලුන්ට කැමතී වගේ.. හිහල කමෙන්ට් එකෙම්ම පොඩ්ඩක් තේරුණා.. :)
Reply : 63 39
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd