ඩෙංගු මර්දන කටයුතු සඳහා උස් ගොඩනැගිලි පරීක්ෂාවට ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට කටයුතු කරන බවට පිළියන්දල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල කියා සිටී .
මෙම වැඩ සටහන හිටපු ගූවන් හමුදාපති වත්මන් බස්නාහිර පලාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පිළියන්දල ප්‍රදේශයේ වැඩි වශයෙන් ඇති උස් ගොඩනැගිලිවල ජලය රැදෙන ස්ථාන ඩ්‍රෝන කැමරා යොදාගන නිරීක්ෂණය කර මදුරු කීටයන් ඇති ස්ථාන හදුනාගන විනාශ කිරීමේ හැකියාව පවතින බවත් ,ඉදිරියේදී ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා තාක්ෂණය උපයෝගි කරගන කොළඔ ප්‍රදේශයේ පරීක්ෂාවට අපහසු ගොඩනැගිලි පරීක්ෂාවටලක් කිරීමේ වැඩ සටහනක්ද සැලසුම් කර ඇතැයිද වෛද්‍ය ඉන්දික එල්ලාවල කියා සිටී .
දෙහිවල එච් එම් ධර්මපාල