ශ්රී ලංකා ටෙලිකොම් හි සභාපති හා විධායක නොවන අධ්යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
මෙම ඉල්ලා අස්වීම ඊයේ (06) දින සිට බලපැවැත්වෙන බව සඳහන් වේ.
ජී.ජී කුමාරසිංහ මහතා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වේ.