වාහන තදබදය වැළැක්වීම සදහා සහ මහජනතාව ප්රවාහන අපහසුතා වලින් වලක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්ය අංශ වල සේවා සදහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමුව තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ප්රවාහන අංශ අතර අද පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.