එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් -19 ආසාදිත බව හඳුනාගත් පසුව, ජනාධිපතිවරණ සටනේ ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝ බිඩෙන්ගේ ප්රචාරක ව්‍යාපාරය සියලු සෘණාත්මක දැන්වීම් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ට්‍රම්ප් වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට යන බව ධවල මන්දිරය නිවේදනය කිරීමට පෙරම බයිඩන්ගේ ප්රචාරක ව්‍යාපාරය විසින් මෙම තීරණය ගෙන තිබුණි.