ටෝගෝ ජනපති එසෝසිම්නා ඥාසිංග්බේ සිව්දින නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණිමට නියමිතය. ලබන 11 දා ශ්රී ලංකාවට පැමිණෙන ජනපතිවරයා 13 දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
ටොංගෝ ජනපතිවරයා ශ්රී ලංකාවේ රැඳී සිටින කාලසීමාවේදී ශ්රී ලංකා ජනපති, අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.